Showing posts with label පලමුවැන්න. Show all posts
Showing posts with label පලමුවැන්න. Show all posts

Tuesday, May 31, 2011

රෙදි ගලවනු ලැබේ!

මම බ්ලොග්කාරයෙක්. දැනට අවුරුදු තුනකට තුනහමාරකට කලින් ඉඳන්. ඒ දවස් වල තිබ්බ දැන් නැති බ්ලොග් එකක් මම මේ දවස් වල තිබුනනම් හොඳයි කියලා හිතනවා. ඒත් එහි රචකයා තවමත් බ්ලොග්කරණයේ නියැලෙනවා. කමෙන්ට් විරහිත බ්ලොග්කරණයේ. මේක මගේ බ්ලොග් එක. මට කැමති දෙයක් තමයි අන්තිම තීරණය වගේම මම කැමති දේ තමයි ලියවෙන්නෙත්. ඕන නැත්තං නොකියවා හිටහල්ලා.

හෙණ ගැහිච්ච රටක, තුප්පහි විදිහට කඹුරන උන් මැද්දේ ඉඳන් මේ ලියැවෙන්නේ උඹලගෙත් හිත ඇතුලේ තියෙන කේන්තිය. මෙන්න කේන්ති නිවාගනින්! කමෙන්ට් දාපං බල්ලට.